background
Image Image

B a n d a r a n a y a k e   C o l l e g e - G a m p a h a

School Motto

"Vidvan Sarvathra Pujyathe"
"විද්වාත් සර්වත්‍ර පූජ්‍යතේ"
("Scholar is always honored")





Bandaranayake College Gampaha (Sinhala: බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ) is the Premier Buddhist boys' school in Gampaha, and One of the Leading boys' School in the Island, founded on 18 September 1918. The school has a student population exceeding 5,000. Charles Samaranayake was the first principal of the school. In 1949, the school was established as the Henarathgoda Senior Secondary School, and then it was established as the Henarathgoda Secondary English School at its present location. 

When the school was established current location, Jinadasa Munasingha was the principal. In 1993, this school promoted as a First Grade School. It had been a mixed school upto 1985. On 25 May 1993, the school was advanced to the National Level as Bandaranayake College.School Motto



Vision
Giving out Students with a great Personality in to the world, who can succeed in future challenges While protecting the Social Values

Mission
Endowment of an inspiring to younger generation fortified with morals, virtues and intelligence in order to create a spiritually fertile society









#STUDYFROMHOME

අධ්‍යාපන අමාත්‍යාංශයේ e තක්සලාව වෙබ් අඩවිය සඳහා අන්තර්ජාල පහසුකම් නොමිලේ !

එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108) ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ. ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව සැලසේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ,අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත වෙයි.

image
http://www.e-thaksalawa.moe.gov.lk / IP 43.224.124.108

මෙරට කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි රෝගියා හඳුනාගත් අවස්ථාවේදීම රටේ දරුවන්ගේ නිසි ආරක්ෂාව උදෙසා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ගත් නිවැරදිවූත් කාලෝචිත වූ තීරණය වඩාත් අර්ථවත් වන්නේ මෙම නිවාඩු සමය තුළ දරුවන් ඉගෙනීම සඳහා නැඹුරු කරවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි. ඕනෑම දුරකථන ජාලයකින් නොමිලේ e තක්සලාව වෙත පිවිස ඔබට ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ට දැනුම් දෙයි.

ASSIGNMENTS & PAPERS

You can download Assignments through the Download Section!

VIDEO & LESSONS

Video Lessons now available in Video Section!

Latest News

As the PPA of Bandaranayake College – Gampaha, it is our great pleasure to witness our best performers of G. C. E. (Advanced Level) Examination in 2019. We wish them all the very best on their future endeavors! Keep making our alma-mater proud!

Regret to inform the demise of former school master( 70s), Mr. M.S.E.R De Silva , remains lie at his home at Mihirigama ( near Railway station ). The last respect and funeral will be on Sunday.( 29-Dec-2019)

ආදි නායකවරුණි, අපිට ආයෙත් පාසැල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක්! #දෙසැම්බර්_10ට පෙර අයදුම් කරන්න​. Read More

ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ 6 වසර සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් නිකුත් කිරීම ඔක්තෝම්බර් 19 , 26 සහ නොවැම්බර් 2 , 9 යන සෙනසුරාදා දින වලදී පෙ.ව 9.00 සිට ප.ව 12.00 දක්වා ආදි සිසු කාර්යාලයේදී සිදු කෙරේ. වැඩි විස්තර සදහා 033 222 11 50 අමතන්න

background

Prestige of a Legendary 101 Years Thriving The Peaks of Success

Over 100 years of Uninterrupted Legacy